Friday, June 16, 2017

සීගිරිය නැරඹීමට එන සංචාරකයින්ගේ පහසුවට විදුලි සෝපානයක් සවි කිරීමට සැලසුම්

සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ පහසුව තකා විදුලි සෝපානයක් සවි කිරීමට සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අවදානය යොමු වී තිබේ.
සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා සඳහන් කළේ, පුරාවිද්‍යාඥයින් ඇතුළු විශේෂඥයින්ගේ උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව සීගිරි පර්වතයට හානියක් නොවන පරිදි විදුලි සෝපානය සවි කිරීමට අවදානය යොමු වී ඇති බව ය.

http://newsfirst.lk/sinhala/2015/03/51742/

No comments:

Post a Comment