Friday, June 16, 2017

සීගිරිය සංරක්ෂණයට වැඩපිළිවෙළක්

සීගිරිය සංරක්ෂණය කිරිමේ වැඩපිළිවෙළක් භූ විද්‍යා හා පතල් කාර්යාංශය මගින් ආරම්භ කර තිබේ.
එහි අධ්‍යක්ෂ ජනරාල් අනිල් පීරිස් මහතා පැවසුවේ අදියර කිහිපයක් යටතේ එය සිදුකරන බව ය.
ඒ යටතේ පළමු අදියරේදී පර්වතය වටා ඇති අස්ථිර ගල් පතුරු ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

http://newsfirst.lk/sinhala/2014/01/7886/

No comments:

Post a Comment