tag:blogger.com,1999:blog-2675927412547735407.post5329242405808992985..comments2010-12-12T22:26:52.989-08:00Comments on සීගිරිය කුරුටු ගාති: සීගිරියේ බඹර සංහාරය.අසුරයාhttp://www.blogger.com/profile/16042558187848979754noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-2675927412547735407.post-21495803728145637332010-12-12T22:26:52.989-08:002010-12-12T22:26:52.989-08:00කොහොමත් වසර ගණනාවක ඉඳන් වාසය කරපු සත්ත්ව විශේෂයක් ...කොහොමත් වසර ගණනාවක ඉඳන් වාසය කරපු සත්ත්ව විශේෂයක් එකවරම එලවලා දැමුවට ආපහු එන එක වලක්වන්නට බැහැ..! ඒක නියතියක්.., අනික මම අසා තිබෙනවා ලොව එකම ස්වාභාවික සත්ත්ව හමුදාව ඉඳලා තියෙන්නේ සීගිරි කාශ්යපට කියලා..! සමහර විට ඔවුන්ට එම කෘමීන් ව හසුරවා ගන්න ක්රම වේදයක් තියෙන්නට ඇති.., මොකද සීගිරිය ඇතුලින් තවමත් ක්රියාත්මක වෙන මැටි නල මාර්ගයක් නිපදවපු අතීතයේ මිනිස්සුන්ට ඔය හසුරවීමත් අරුමයක් වෙන්න බැහැ..! ඒ මගේ අදහස.., වැරදිනම් කරුණාකර නිවැරදි කරන්න..! :)<br /><br />අගේ ඇති ලිපියක්..! තව ලියන්ට..! ජය..!Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.com